අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, නව කාර්ය මණ්ඩල අනුමත කිරීම් ද සිදු නොවන බවයි. සෞභාග්‍යයේ දැක්මට අනුව දියර කිරි ප්‍රවර්ධනය කිරීම උදෙසා ඉදිරි සැලැස්ම පිළිබඳ අද පැවති “2022 කිරි සංග්‍රාමය“ සාකච්ජාවේදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළා.
ලබන වසරේ දී කිසිදු අයුරකින් වාහන ආනයනය කිරීමක් සිදු නොවන බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.