අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ ඒ සමග තවත් භාණ්ඩ වර්ග 50 ක් ද වෙළඳපොළේ පවතින මිලට වඩා අඩු මිලකට අද සිට සතොස අළෙවිසැල් හරහා ලබාගත හැකි බවයි.
උත්සව සමය නිමිත්තෙන් අද සිට සතොස අලෙවිසැල් හරහා සහල් කිලෝවක් රුපියල් 100ට අඩුවෙන් පාරිභෝගික ජනතාවට ලබාදීමේ වැඩපිලිවෙලක් වෙළඳ අමාත්‍යංශය ආරම්භ කර තිබේ.