අග්රාමාත්යතුමාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසට අද සවස පැමිණි ශ්රී ලංකාවේ චීන තානාපති චෙංග් ක්ෂුයියූ ආන් මහතා, එරට අගමැති ලී-කි-ච්යාං මහතාගේ සුබපැතුම් පිරිනැමුවා.
චීන තානාපතිවරයා මෙහිදී සඳහන් කළේ, ශ්රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා චීනයේ සහය නොමඳව ලබාදෙන බවයි.