ඔහු කියා සිටියේ, එම ධූමකේතුව හෙට, අනිද්දා සහ ලබන 16 වැනි දින රාත්‍රී කාලයේ බටහිර අහසේ නිරිතදිගට වන්නට දැකගත හැකි වනු ඇති බවයි.
ලෙනාඩ් ධූමකේතුව අද රාත්‍රියෙන් පසුව රත්‍රී අහසේ දැකගත හැකි බව, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.