තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 03ක්; බූස්ටර් එන්නත ගන්න; වෛද්‍ය ජීවන්දර....(වීඩියෝ)

දෙසැ 16, 2021
  • මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු අද (16) හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මික හා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

    ඒ අනුව මෙරටින් හඳුනා ගැනුණු ඔමික්‍රොන් ආසාදිත සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ, මෙරටින් වාර්තා වන ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි. එබැවින් වහාම බූස්ටර් එන්නත ලබාගත යුතු බව ඔහු ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබෙනවා.

    Latest News