නවමු අත්දැකීම් රාශියක් ප්රේක්ෂකයාට අත්විඳිය හැකි මෙම ප්රසංගය ප්රථමවරට අධි තාක්ෂණික කේබල් මත දිවෙන "කල්යානි රන් පිවිසුම" පාලම මත සිටයි ගෙන එන්නේ. දිවයිනේ ජනප්රියතම ගායක ගායිකාවන් රැසක් එය වර්ණවත් කිරීමට නියමිතයි. ප්රසංගය හෙට (31) රාත්රී 09.15 සිට සජීව ලෙස ඔබ හමුවට ගෙන ඒමට නියමිතයි.