සිමෙන්ති මිල ඉහළට

ජන 01, 2022

    අද (01) සිට සිමෙන්ති මිල ඉහළ දැමිමට දේශිය සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

    සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1375කි. ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක් රුපියල් 100කින් ඉහළ දමන බව එම සමාගම් සඳහන් කළේය.

     

    Latest News