මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය.
ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වල පවතින විදේශ විනිමය ලබා ගන්නා ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව සෙසු බැංකු වෙත දැනුම් දී ඇති බවට පැතිර යන කට කතා මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය.