දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා. පෞද්ගලික විදුලි බලාගාරයක ඇති වූ දෝෂය යථා තත්වයට පත්කර ඇති බවයි, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා ප්‍රකාශ කළේ....Twitter