අත්අඩංගුවේ පසුවන පොලිස් පරීක්ෂකවරයා හා උප පොලිස් පරීක්ෂකවරයා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද අධිකරණය නියම කළේය. ඔවුන් දකුණු පළාත් විශේෂ ඒකකයට අනුයුක්තව සේවය කර ඇත. සැකකරුවන් අද (27) ගාල්ල මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී ලබන මස 13 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ.