ඩෙංගු මර්දන වැඩසටහනක් අද සහ හෙට

ජන 20, 2022

    අද (20) හා හෙට (21) දීපව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනක් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශය හා ජාතික ඩෙංගු මර්දන ඒකකය ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ.

    ‘සුපිරිසිදු පරිසරයක් – නිරෝගීමත් හෙටක්’ යන තේමාවෙන් ක්‍රියාත්මක මෙම ඩෙංගු මර්දන වැඩසටහන සෑම පළාත් පාලන ආයනත බල ප්‍රදේශයකම පිරිසිදු කිරීම් සිදු කෙරෙනු ඇති.

    ජනවාරි මාසයේ මේ දක්වා කාල සීමාව තුළ පමණක් ඩෙංගු රෝගීන් 5,200කට අධික සංඛ්‍යාවක් හඳුනා ගත් බවයි,ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ඉන්දික විරසිංහ මහතා ප්‍රකාශ කළේ .

    Latest News