12 වැනි බෞද්ධ උපදේශක සභාව ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි (වීඩියෝ)

ජන 22, 2022
  • ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, සැලසුම් සහගතව සහ ධූරදර්ශීව ගත් තීරණවල ප්‍රතිඵල යථාර්ථයක් බවට පත්ව තිබෙන බව මහා සංඝරත්නය පවසනවා.

    ධූරදර්ශීව සහ ප්‍රායෝගික දැනුමක් සහිත නායකයෙකු ලෙස ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය තබමින් ජනතා අපේක්ෂා ජයග්‍රහණය කරවීමට එක්වීම සියලු පාර්ශවවල වගකීමක් බවයි, මහා සංඝරත්නය පෙන්වා දෙන්නේ. මහා සංඝරත්නය මේ අදහස් පළකළේ, බෞද්ධ උපදේශක සභාව ඊයේ (21) රැස්වූ අවස්ථාවේදී.

    Last modified on සෙනසුරාදා, 22 ජනවාරි 2022 20:39

    Latest News