මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළට වසරක්....(වීඩියෝ)

ජන 26, 2022
  • මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කර ලබන 29 වැනි දිනට වසරක් සපිරෙනවා.

    ඒ නිමිත්තෙන් එන්නත්කරණ ජාතික සැමරුම් වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි. මෙම කාලසීමාව තුළ මෙරට ක්‍රියාත්මක රෝග පාලන සාර්ථක වැඩපිළිවෙළ හේතුවෙන් එන්නත්කරණය අතින් ලොව පළමු රටවල් පහ අතරට ශ්‍රී ලංකාව එක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා....

    Latest News