ජය පිරිත් සජ්ඣායනාව අද (26) රාත්‍රී 10.30 සිට රූපවාහිනී අයි නාලිකාවෙන්.....(වීඩියෝ)

ජන 26, 2022
  • නව වසරට ආශිර්වාද කිරීම සහ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකවාසී ජනතාව කොරෝනා වසංගතයෙන් ආරක්‍ෂා වේවායි, ප්‍රාර්ථනා කරමින් මහා ජය පිරිත් සජ්ඣායනාවක් දැන් පැවැත්වෙනවා.

    ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී....

    Latest News