කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ කර හෙටට (29) වසරක්.....(වීඩියෝ)

ජන 28, 2022
  • මෙරට පළමු කොවිඩ් එන්නත ලබාදී හෙටට (29) වසරක් සපිරෙනවා.

    ඊට සමාගාමීව දිවයිනේ ස්ථාන දහසකදී කොවිඩ් එන්නත ලබාගැනීම ජනතාව අතර, ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මකයි.

    Latest News