පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට පොදු ස්ථාන තහනම්....(වීඩියෝ)

පෙබ 05, 2022
  • පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් පොදු ස්ථානවලට ප්‍රවේශවීම වැළැක්වීමේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කරන ලද එම ගැසට් පත්‍රයේ නියමයන් අප්‍රේල් 30 සිට ක්‍රියාත්මකයි. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙරටින් අද කොවිඩ් 19 වැළඳුණු 1287ක් හඳුනාගෙන ඇති බවයි.

    Latest News