බූස්ටර් එන්නත ලබා ගැනීමේ ඉහළ ප්‍රවණතාවක් (වීඩියෝ)

පෙබ 07, 2022
  • බූස්ටර් එන්නත ලබා ගැනීමේ ඉහළ ප්‍රවණතාවක් මේ වන විට දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

    පෙබරවාරි මස පළමුවැනි දින සිට ඊයේ දිනය දක්වා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස 460,000 කට අධිකයි.

    Latest News