රංජිත් සියඹලාපිටිය මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්රචාරක ලේකම් ධූරයට ද, ලසන්ත අලගියවන්න මහතා පක්ෂයේ වෘත්තීය සමිති ලේකම්වරයා ලෙස ද, වීරකුමාර දිසානායක මහතා වෘත්තීය සමිති උපලේකම්වරයා ලෙස ද, සාරතී දුෂ්මන්ත මහතා වෘත්තීයවේදීන්ගේ සංවිධාන ලේකම්වරයා ලෙස ද, සුදර්ශන රත්නායක මහතා සාමාජික ප්‍රවර්ධන ලේකම්වරයා ලෙස ද පත් කර තිබේ.
නව සංවිධායකවරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ
කොළඹ දිස්ති‍්‍රක්කය
01- ෆයිසර් මුස්තාපා මහතා - මැද කොළඹ ආසනය
02- ඉසුර දේවපි‍්‍රය මහතා - මහරගම ආසනය
03- ගාමිණි තිලකසිරි මහතා - හෝමාගම ආසනය
04- ප්‍රසන්න සෝලංගආරච්චි මහතා - කොළොන්නාව ආසනය
05- ජනක රණවක මහතා - කෝට්ටේ ආසනය
06- කීර්ති උඩවත්ත මහතා - දෙහිවල ආසනය
07- සුමිත් සොයිසා මහතා - අවිස්සාවේල්ල ආසනය
08- මොහොමඞ් මන්සිල් මහතා - බටහිර කොළඹ ආසනය
මාතර දිස්ති‍්‍රක්කය
09- විජය දහනායක මහතා - දෙනියාය ආසනය
10- චන්දිම රාසපුත්ර මහතා - මාතර ආසනය
11- හේමාල් ගුණසේකර මහතා - වැලිගම ආසනය
12- නිලංග හෙන්දාවිතාරණ මහතා - දෙවිනුවර ආසනය
ගාල්ල දිස්ති‍්‍රක්කය
13- ෂාන් විජයලාල් ද සිල්වා මහතා - අම්බලන්ගොඩ ආසනය
14- නිශාන්ත මුතුහෙට්ටිගම මහතා - බද්දේගම ආසනය
15- දයාරත්න ද සිල්වා මහතා - බලපිටිය ආසනය
16- අමිල කර්ෂණ කාරියවසම් මහතා - බෙන්තර ඇල්පිටිය ආසනය
17- සුසන්ත ලාල් ජයවීර මහතා - කරන්දෙනිය ආසනය
18- තිසර ගුණසිංහ මහතා - හබරාදුව ආසනය
19- මෙත්සිරි ද සිල්වා මහතා - ගාල්ල ආසනය
20- අසංක මෙන්ඩිස් ගුණසේකර මහතා - රත්ගම ආසනය (සම)
21- චම්පිකා නිරංජලී මහත්මිය - හිනිදුම ආසනය (සම)
22- පී. ගුරුසිංහ මහතා - හිනිදුම ආසනය (සම)
බදුල්ල දිස්ති‍්‍රක්කය
23- නිමල් සිරිපාල ද සිල්වා මහතා - බදුල්ල ආසනය
24- ඩිලාන් පෙරේරා මහතා - හාලිඇල ආසනය
25- චාමර සම්පත් දසනායක මහතා - පස්සර ආසනය
26- වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර මහතා - බණ්ඩාරවෙල ආසනය
27- එස්.ඒ.ආර්. බන්දුසේන මහතා - වැලිමඩ ආසනය (සම)
28- රවී ගුණවර්ධන මහතා - වැලිමඩ ආසනය (සම)