ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කරයි .
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධානයට පැවරී ඇති බලතලප්‍රකාරව මෙම තීරණය ගත් බව අදාළ නිවේදනයේ සඳහන්.
ඒ අනුව, ඊයේ (08) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් පුෂ්පිකා ද සිල්වා මහත්මියට විවාහ රූ රැජිණ නාමය භාවිත කිරීම වාරණය කරන බව ද එම නිවේදනයේ සඳහන්.