එහි සියලු කටයුතු සූදානම් කර අවසන්. සංවත්සරය නිමිත්තෙන් පිංකම් මාලාව සංවිධාන කර ඇත්තේ, රූපවාහිනී සංස්ථාවේ සභාපති සොනාල ගුණවර්ධන මහතා සහ අධ්යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් අනුවයි.
මෙම අලංකාර පිරිත් මණ්ඩපය ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පසුතල ඒකකයේ ජිනේෂ පද්මකුමාර මහතාගේ නිර්මාණයක්. ඉදිකිරීම් ශිල්පියා වන්නේ එම ඒකකයේ ශාලික මිරිස්සගේ මහතායි....