වෛද්‍ය විද්‍යාත්මක සාධක නොමැති අදහස් හා මත විශ්වාස නොකොට බූස්ටර් මාත්‍රාව ලබාගන්න (වීඩියෝ)

පෙබ 17, 2022
  • වෛද්‍ය විද්‍යාත්මකව සාධක නොමැති අදහස් හා මත විශ්වාස නොකොට, බූස්ටර් මාත්‍රාව ලබාගන්නැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මහජනතාවට දැනුම් දෙනවා.

    අප්‍රේල් 30 වැනිදායින් පසු පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට පොදු ස්ථානවලට යාමට අවසර හිමි නොවන බවයි, ඔහු පවසන්නේ. මේ වනවිට බූස්ටර් එන්නත ලබාගෙන ඇති සංඛ්‍යාව මිලියන 6.2 කට ආසන්නයි.

    Latest News