ලාල් කාන්ත මහතා සිය කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී මාර්ගයේ ගමන් කළ යතුරු පැදියක ගැටී ඇති බව පොලිසිය කියා සිටී. අනතුරෙන් කාන්තාවක් සහ දැරියක් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇත. මෙම අනතුර අද පස්වරු 3.00ට පමණ සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.