ඒ අනූව ඒ.බී සහ සී කලාපවලට පැය 4යි විනාඩි 40ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙන අතර තවත් කලාප අටක පැය 4යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකෙරේ.
ඊයේ (23) දිනයේ ද මේ ආකාරයටම විදුලි කප්පාදුව සිදුකෙරෙන අතර මෙතෙක් විදුලි කප්පාදුවක් සිදුනොවූ ප්රදේශවලට ද අද දිනයේ සිට විදුලි කප්පාදුව සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.