රාජ්‍ය නාට්‍ය උළෙල; 2021....(වීඩියෝ)

පෙබ 25, 2022
  • 2021 රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයට තේරුණු දිගු නාට්‍ය මේ දිනවල වේදිකාගත කෙරෙනවා.

    එය අවසන් වන්නේ, ලබන 6 වැනිදායි. එස්.ජීවරාජා අධ්‍යක්‍ෂණය කළ “වේට්ටෙයි කාරන්“ දිගු නාට්‍යය එල්ෆිස්ටන් රඟහලේ දී ඊයේ වේදිකාගත කෙරුණා. අද ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාර අධ්‍යක්‍ෂණය කළ “හිතුමතේ ආදරේ“ දිගු නාට්‍ය පස්වරු 6.30ට වේදිකා ගත කිරීමට නියමිතයි. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව සංවිධාන කරන රාජ්‍ය නාට්‍ය උළෙලට මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ, ජාතික රූපවාහිනියයි.

    Latest News