කාබනික පොහොරවලින් සාර්ථක පළතුරු වගාවක්....(වීඩියෝ)

පෙබ 28, 2022
  • කාබනික පොහොර පමණක් භාවිත කරමින් අක්කර 10ක පමණ භූමි ප්‍රදේශයක පවත්වා ගෙන යන සාර්ථක පළතුරු වගාවක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා.

    මෙහි විශේෂත්වය වන්නේ, ගල්ඔය සිවිල් ආරක්‍ෂක බලකාය විසින් කාබනික පොහොර නිෂ්පාදනය කොට ඔවුන් විසින්ම මෙම වගාව පවත්වා යනු ලැබීමයි. අක්කර 10කට ආසන්න මෙම භූමියේ පැපොල් හා කෙසෙල් වගා කොට තිබෙනවා. සිවිල් ආරක්‍ෂක බලකා කඳවුරේ නිලධාරීන් පවසන්නේ, කාබනික පොහොර පමණක් භාවිත කරමින් එය සිදුකර ඇති බවයි. වගාවෙන් ගුණාත්මක බැවින් යුතු ඉතා ඉහළ සරු අස්වැන්නක් ලැබී තිබෙනවා.

    Last modified on සදුදා, 28 පෙබරවාරි 2022 19:50

    Latest News