රජයේ පෙහොර සහනාධාර වැඩසටහන යටතේ මෙම පොහොර ගොවීන් වෙත ලබාදීමට නියමිතයි. යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින්.
'මියුරේට් ඔෆ් පොටෑෂ්' ගොවීන් විසින් වී වගාව සඳහා බන්ඩි පොහොරක් ලෙස භාවිත කරනු ලබයි. 2022 යල කන්නයේ හෙක්ටයාර ලක්ෂ 6ක පමණ භූමි ප්‍රමාණයක් වී වගා කිරීමට අපේක්ෂිතයි.