ගාලු කොටුව ප්‍රතිසංස්කරණයට පියවර (වීඩියෝ)

මාර් 12, 2022
  • වසර 433කට පසු ගාලු කොටුව ප්‍රතිසංස්කරණය කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබෙනවා.

    ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුවයි. නාගරික සංවර්ධන අධිකාරිය සහ ගාලු උරුමය පදනම මීට දායක වී තිබෙනවා. යුනෙස්කෝ සංවිධානය 1988 දී ගාලු කොටුව ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළා.

    Latest News