මෙම සංචාරය අතරතුරදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අමෙරිකානු ඩොලර් බිලියනයක ණය ගිවිසුමට ද අත්සන් තැබුණා.
ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ මෙරටට පැමිණියා.