ආනයනික කිරි පිටි මිල ඉහළට...

මාර් 19, 2022

    ආනයනික කිරි පිටි මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි, කිරි පිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

    නව මිල ගණන් හෙට (20) දිනයේ දී ප්‍රකාශයට පත් කරන බවයි, එම සංගමය ප්‍රකාශ කළේ. කෙසේ වෙතත්, දේශීය කිරි පිටි මිල ගණන් ඉහළ නොදමන බවයි මිල්කෝ සමාගම පවසන්නේ...

    Latest News