බිම් බෝම්බ හා වෙඩි ද්‍රව්‍ය හඳුනා ගැනීමට සුනඛ පැටවුන් 11ක්...(වීඩියෝ)

මාර් 19, 2022
  • යුද හමුදා මානුෂීය බිම් වෙඩි ඉවත් කිරීමේ ඒකකය විසින් මෙරටදී අභිජනනය කරන ලද විදේශීය සම්භවයක් ඇති සුනඛ පැටවුන් 11 දෙනෙකු ලබන අප්‍රේල් මාසයේ බිම්බෝම්බ හා වෙඩි ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා මුදා හැරෙන බව යුද හමුදාව පවසනවා.

    ඔවුන් මේ වනවිට පුහුණුව ලබමින් සිටින්නේ වවුනියා බූ ඔය පිහිටි යුද හමුදා ක්‍ෂේත්‍ර ඉංජිනේරු බලසේනා මූලස්ථාන බිම් වෙඩි කේ-9 හෙවත් සුනඛ අංශයේ....

    Latest News