අදත් (20) ගෑස් වෙළඳ පොළට...

මාර් 20, 2022

    ගෑස් සිලින්ඩර් ලක්‍ෂයකට අධික ප්‍රමාණයක් අදත් වෙළඳ පොළට නිකුත් කරන බව, ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

    ගෑස් සිලින්ඩර ලක්‍ෂයකට අධික ප්‍රමාණයක් ඊයේ වෙළඳ පොළට නිකුත් කළ බවයි, ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කළේ, ඉකුත් 18 වැනිදා නිකුත් කෙරුණු ගෑස් සිලින්ඩර සංඛ්‍යාව 80,000ක්.

    Last modified on ඉරිදා, 20 මාර්තු 2022 11:35

    Latest News