ලක්ෂ 31කට අලුත් අවුරුද්දට පන්දහසේ දීමනාව

මාර් 29, 2022

    සිංහල අලුත් අවුරුද්දට අඩු ආදායම් ලාභී පවුල් සඳහා රුපියල් 5,000 බැගින් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

    එම විශේෂ දීමනාව මාස දෙකක කාලයක් සදහා ලබාදීමට ඊයේ (28) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිව ඇත. 

    ඒ අනූව ලක්ෂ 31කට ආසන්න පිරිසකට අදාළ දීමනාව හිමිවන බවයි,බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ.

    Last modified on අඟහරුවාදා, 29 මාර්තු 2022 08:20

    Latest News