හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

මාර් 31, 2022

    හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (31) අලුයම ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව ඔහුගේ පවුලේ අරංචි මාර්ග සනාථ කර තිබේ.

    1931 සැප්තැම්බර් 19 වන උපත ලැබු අතාවුද සෙනෙවිරත්න මහතා මියයන විට ඒ මහතා 91 හැවිරිදි වියේ පසු විය.

    කෑගල්ල කොට්ඨාශය නියෝජනය කරමින් 1989 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඒ් මහතා 2015 වසර දක්වා වරින්වර අමාත්‍ය ධුර කිහිපයකම කටයුතු කළේය.

    Latest News