වැරදි පෙන්වා දීම මෙන්ම නිවැරදි වැඩපිළිවෙළක් හඳුන්වාදීම ද සියලු දෙනාගේ වගකීමක් බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නියෝජිතයන් පවසනවා. අද (04) කොළඹ පැවති හමුවකදී ඔවුන් මේ බව කියා සිටියා....Twitter