දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කරමින් පසුගියදා (අප්‍රේල් 01) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින්.
අදාළ ගැසට් නිවේදනය පහතින්,
අප්‍රේල් 01 වැනිදා සිට දිවයින පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ. ඒ අනූව මහජන හදිසි අවස්ථා තත්වය ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරිණ.