කිලෝ පේර වගාවෙන් සාර්ථක ප්‍රතිඵල....(වීඩියෝ)

අප්‍රේ 06, 2022
  • මැදිරිගිරිය-හතරැස්කොටුව, ගල්ඔය ප්‍රදේශයේ, කිලෝ පේර වගාව සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන තිබෙනවා.

    මේ දිනවල ඉන් ඉහළ අස්වැන්නක් ලබා ගැනෙනවා. මුළුමනින්ම කාබනික පොහොර පමණක් භාවිතයෙන් වගා කටයුතු කිරීම විශේෂත්වයක්. මැදිරිගිරිය කලාපය බාර සිවිල් ආරක්‍ෂක බලකා කඳවුරේ සාමාජිකයන් විසින් මෙම වගාව පවත්වාගෙන යනු ලබනවා. පේර කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 150ත් 200ත් අතර මිලකට අලෙවි වන බවයි, ඔවුන් පවසන්නේ....

    Latest News