විදුලිය නොමැති අවස්ථාවලදී දුම්රිය හරස් මාර්ගවල සවිකර ඇති ආලෝක සංඥා පුවරු ක්රියාත්මක වීමට බැටරි යොදා තිබුණද විදුලිය කප්පාදු කරන කාලසීමාව දීර්ඝවීම හේතුවෙන් එම අලෝක සංඥා පද්ධතිය ඇතැම් අවස්ථාවලදී ක්රියාවිරහිත වේ.
එවැනි දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කිරීමේදී වඩාත් සැළකිලිමත් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.