අප්‍රේල් 11 සහ 12 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරුණ ද, සියලුම බලපත්‍රලාභී බැංකු සාමාන්‍ය බැංකු කටයුතු සඳහා එම දින දෙකේ විවෘත කර තබන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙනවා. Twitter