ආණ්ඩු මාරු කිරීම් සිදු කළ හැක්කේ, ව්‍යවස්ථාවට අනුකූලව බව, ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පවසනවා. රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ඔහු සමාජ මාධ්‍යයට මේ බව ප්‍රකාශ කර තිබෙනවා. Twitter