ජල ටැංකියකට වැටීමෙන් පියෙකු සහ පුතෙකු මරුට...

අප්‍රේ 16, 2022

    අක්මීමන - බටදූව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ජල ටැංකියකට වැටීමෙන්, ඊයේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

    මියගොස් ඇත්තේ වයස අවුරුදු 37ක් වන පියෙකු සහ ඔහුගේම පුත්‍රෙයකු වන 07 හැවිරිදි දරුවෙකි.

    Latest News