ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ, අන්තර් පළාත් ධාවනය සදහා ඊයේ බස් රථ 300ක් පමණ එක් කෙරුණු බවයි.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීම සඳහා ද විශේෂ ප්රවාහන සේවා ක්රියාත්මකයි.