ඒ අනූව සුදු පැහැති වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා, දියකිරි මිශ්ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කොට පිටත්ව යාම මැනවි.
පැළ සිටුවීමේ නැකත ද අද පූර්ව භාග 11.16ට යෙදී තිබේ. එයද සුදු පැහැති වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සිදුකිරීම සුදුසු බව නැකත් පත්රයේ සඳහන්.
සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ නැකැත් චාරිත්ර අදින් අවසන් වෙයි.