විපක්‍ෂ නායකවරයාගෙන් වත්මන් තත්වය ගැන අදහස්...(වීඩියෝ)

අප්‍රේ 24, 2022
  • සමගි ජනබල වේගයේ “හුස්ම“ වැඩසටහන යටතේ, රත්නපුර ශික්‍ෂණ රෝහලට රුපියල් ලක්‍ෂ 69ක් වටිනා වෙන්ටර්ලේටර් යන්ත්‍රයක් ඊයේ පරිත්‍යාග කෙරුණා.

    ඒ, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන්. අනතුරුව විපක්‍ෂ නායකවරයා රටේ වර්තමාන තත්වය පිළිබඳ මෙහිදී අදහස් පළ කළා....

    Last modified on ඉරිදා, 24 අප්‍රේල් 2022 14:00

    Latest News