නව සම කැබිනට් ප්‍රකාශකවරුන්

අප්‍රේ 26, 2022

    ආණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස ආචාර්ය නාලක ගොඩහේවා, කංචන විජේසේකර හා වෛද්‍ය රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන් පත්කර තිබේ.

    නව අමාත්‍ය මණ්ඩලය පත්වීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ පළමු කැබිනට් මණ්ඩල හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්විණ.

    Latest News