මෙම මරණය වෙඩි තැබීමෙන් සිදුකළ මරණයක් බවට, අධිකරණ වාර්තාවෙන් තහවුරු වී ඇති බවයි, මහේස්ත්රාත්වරිය සදහන්කර ඇත්තේ.
පසුගියදා රඹුක්කන ප්රදේශයේ පැවති මහජන විරෝධතාවයක් පාලනය කිරිම සඳහා පොලිසිය විසින් කළ වෙඩි තැබිම සම්බන්ධයෙන් නියෝග නිකුත් කළ අය සහ වෙඩි තැබු අය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහේස්ත්රාත් වාසනා නවරත්න්න මහත්මිය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
මෙම මරණය වෙඩි තැබීමෙන් සිදුකළ මරණයක් බවට, අධිකරණ වාර්තාවෙන් තහවුරු වී ඇති බවයි, මහේස්ත්රාත්වරිය සදහන්කර ඇත්තේ.