ජනාධිපතිතුමා, තමාට ඉල්ලා අස්වන ලෙස කිසිවිටකත් ප්‍රකාශ කර නැහැ; අගමැති...(වීඩියෝ)

අප්‍රේ 27, 2022
  • තමාට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපතිතුමා කිසිවිටක ප්‍රකාශ කර නොමැති බවත්, එලෙස නොකියන බවට තමාට විශ්වාස බවත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසනවා.

    ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, නගරාධිපතිවරුන් සහ දිස්ත්‍රික් නායකයින් සමඟ අරලියගහ මන්දිරයේ අද (27) පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. එහිදී එම නියෝජිතයන් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, අගමැති ධූරයෙන් ඉල්ලා අස් නොවිය යුතු බවට, ඒකමතික යෝජනාවක් ද සම්මත කර තිබෙනවා.

    Latest News