පාස්පෝට් හදන්න අයදුම්පත් භාර නොගනී

මැයි 05, 2022

    විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්පත් ලබාගැනීම අද (05) තාවකාලිකව අත්හිටුවා තිබේ.

    ඒ පරිගණක පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් එම තීරණය ජනතාවට දැනුම්දෙන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News