නව නියෝජ්‍ය කථානායකවරයෙකු තේරීම ඇරඹේ

මැයි 05, 2022

    නව නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා ගැනීම මේ වන විට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබේ.

    රංජිත් සියඹලාපිටිය මහතා ධුරයෙන් ඉවත් වූ පසු පුරප්පාඩු වූ නියෝජ්‍ය කථානායක ධුරය සඳහායි මෙලෙස නව මන්ත්‍රීවරයෙකු තෝරා ගැනෙන්නේ. 

    Latest News