වෘත්තීය සමිති රැසක් හෙට (06) හර්තාල් ව්‍යාපාරයට සහය නොදෙන බව පවසයි (වීඩියෝ)

මැයි 05, 2022
  • වෘත්තීය සමිති සහ වෙළඳ ප්‍රජාව එක්ව හෙට (06) දිවයිනම ආවරණය වන පරිදි හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

    නමුත්, ප්‍රධාන වෘත්තීය සමිති රැසක් අද ප්‍රකාශ කළේ, ඊට සහය නොදෙන බවයි. මේ අතර, දුම්රිය, වරාය, ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු අත්‍යවශ්‍ය සේවා රැසක් බාධාවකින් තොරව හෙටත් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බවයි, එම ආයතන කියාසිටියේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 මැයි 2022 20:26

    Latest News