අන්තර්වාර රජයක් පිහිටුවීමට ස.ජ.බ. එකඟතාව (වීඩියෝ)

මැයි 07, 2022
  • ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉදිරිපත් කළ යෝජනා මාලාව මත පදනම්ව අන්තර්වාර රජයක් පිහිටුවීමට සමග ජනබලවේගය එකඟතාව පළකර තිබෙනවා.

    අද (07) මාධ්‍යවෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියා.

    Latest News